නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
විද්‍යාර්ථ ජාතික පාසල

අප පාසල 2022.03.08 දින සිට ජාතික පාසලක් බවට පත් වීම මහත් සතුටට කරුණකි. අප ප්‍රදේශයේ ගම්මාන කිහිපයකින්ම පාසල කරා දරුවන් පැමිණෙති. පාසල් දරුවන්ගේ සහජ දක්ෂතාව මෙන්ම ක්‍රීඩා කුසලතා මඟින් ජයග්‍රහහණ රාශියක් ලබාගෙන ඇත. සමස්ත ලංකා තරග වලදී සංගීත අංශයෙන් ජයග්‍රහණ රාශියක් ලබා ඇත. මේ සඳහා ගුරුමණ්ඩලය කැපවීමකින් යුක්තව කටයුතු කරති. පාසල් මාතාව හා පසලේ මානව සම්පත මීට වඩා වර්ධනය වීම තුළින් ජයග්‍රහණ රාශියකින් මෙන්ම පාසල් ප්‍රජාවගේ ද මනා කැපවීම මත පාසල අනාගතයේ දියුණු මාවතකට යොමු කර ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
බී. තිලකරත්න
අ/ විද්‍යාර්ථ ජාතික පාසල