සිරිජය සිරි නිදිනේවා
විද්‍යර්ථ මහ විදුහල් මෑණී
ලකබර තුල ඔබෙ සසරැස රදවා
නැලවෙනු සැනසෙනු විදුහල් මෑණී
සිරි ජය සිරි නිදිනේවා
සිප්සත ලබනා සිසු කැල ඔබගේ
තුරුලේ සැමදා වැජබෙන්නේ
සමන්ත ගිරිහිස සිපසිප ගලනා
මහවැලි නදියෙන් කලඑලි වැටෙනා
සිරිජය සිරි නිදිනේවා
මනහර කෙත්වතු හාපිය කදුවැල්
හෙළ රජදරුවන් තැනු බිතුසිතුවම්
සිසිලස හමනා හැමසත සනසන
රජරට ඔබෙ නිජබිම වන්නේ
සිරිජය සිරි නිදිනේවා
අතීත දිවියේ හෙළ විරුවන්ගේ
ලේයින් නැහැවුණ අප භූමි
සිසුගොස දසදෙස සුපතල කරනට
සිසු දරුවන් අපි ගනිමු දිරී
සිරිජය සිරි නිදිනේවා...//