Slide
Slide
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

"උතුරුමැද පළාතේ විශිෂ්ටතම ජාතික පාසල බිහි කිරීම "

 

.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරුමැද  පළාතේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

Read More

පාසලේ මෙහෙවර

“පූර්ණ විෂයමාලාව සැලසුම් සහගතව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් සිසුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම හා ජාතික සංවර්ධනයට උර දිය හැකි යහපත් පුද්ගලයකු බිහි කිරීම.”

Notice Board

අතරමැදි ශ්‍රේණි සදහා 2023 වසර සදහා පුරප්පාඩු පිරවීම සම්බන්දව

Vidyartha collage